This page is under constructions

ග්‍රාම නිලධාරී වසම් අනුව ජනගහනය - 2021

ග්‍රාම නිළධාරී වසම මුළු ජනගහනය
කිබුල්ගොඩ 1839
පිටුවල්ගොඩ 1516
කිණිගම 1951
මහරගම 1604
සිවුරළුමුල්ල 1553
පිළිකුත්තුව 1718
යොංගම්මුල්ල 727
අඔගස්පිටිය 1235
වරපලාන 1766
කඳුමුල්ල 905
පස්ගම්මන 1659
මාලිගාතැන්න 1437
බටේපොල උතුර 866
බටේපොල 1201
අමුණුකුඔුර 1546
මල්වතුහිරිපිටිය 1072
බුත්පිටිය උතුර 423
ඌරුවල නැගෙනහිර 2065
උරුවල භටහිර 1894
බුත්පිටිය දකුණ 993
නීලම්මහර උතුර 895
නීලම්මහර දකුණ 588
අරමංගොඩ උතුර 516
පුවක්පිටිය 1136
අමුණුකුඔුර දකුණ 1305
බලිවිල 1041
විලිඔුල උතුර 1907
විලිඔුල දකුණ 3263
අරමංගොඩ 1251
කහටාන 1280
හේනේගම 2347
ඇටිකෙහෙල්ගල්ල නැගෙනහිර 1550
ඇටිකෙහෙල්ගල්ල භටහිර 1517
කිරිකිත්ත උතුර 1421
කිරිකිත්ත නැගෙනහිර 1617
කිරිකිත්ත භටහිර 2105
අහුගම්මන 1902
නාරංවල දකුණ 1398
නාරංවල 2946
උඩුපිල නැගෙනහිර 2911
උඩුපිල දකුණ 2122
උඩුපිල උතුර 4326
වෑබඩ දකුණ 1946
වෑබඩ උතුර 1808
වෑබඩ භටහිර 2717
කිරිල්ලවල උතුර 2762
කිරිල්ලවල 2312
කිරිල්ලවල භටහිර 2386
සූරියපාළුව උතුර 5438
කැන්දලියද්දපාළුව නැගෙනහිර 5573
කැන්දලියද්දපාළුව උතුර 3630
දංගහවිල 4021
කැන්දලියද්දපාළුව භටහිර 7564
මහර නුගේගොඩ උතුර 2711
මහර නුගේගොඩ භටහිර 2366
මහර නුගේගොඩ නැගෙනහිර 2427
සූරියපාළුව නැගෙනහිර 5268
සූරියපාළුව දකුණ 4049
රම්මුතුගල 3231
කිරිල්ලවල දකුණ 4555
වෑබඩ නැගෙනහිර 2258
ගෝනහේන නැගෙනහිර 1878
ගෝනහේන උතුර 2977
ගෝනහේන දකුණ 2071
ගෝනහේන භටහිර 3747
ඇල්දෙනිය නැගෙනහිර 3988
ඇල්දෙනිය භටහිර 2919
පුවක්වැටිය 2942
ඉහලකරගහමුණ දකුණ 2129
ඉහලකරගහමුණ නැගෙනහිර 2354
ඉහලකරගහමුණ උතුර 4612
මහර නුගේගොඩ දකුණ 3173
නැලිගම 2289
පහලකරගහමුණ උතුර 1981
පහලකරගහමුණ නැගෙනහිර 2292
පහලකරගහමුණ භටහිර 3772
කෝපිවත්ත 2239
දළුපිටිය නැගෙනහිර 2292
කිරිමැටියාගාර 2357
දළුපිටිය දකුණ 2774
දළුපිටිය භටහිර 1588
පින්නමැද භටහිර 2668
ගොංගිතොට 4096
අප්පුගෙවත්ත 1772
ගොංගිතොට භටහිර 3314
එඩේරමුල්ල දකුණ 2654
එඩේරමුල්ල නැගෙනහිර 3018
පින්නමැද 3100
නාතුදූව 2505
එඩේරමුල්ල භටහිර 2941
නාතුදූව භටහිර 1850
අක්බාර් ටවුන් 3611

Rural Road Development Project - 2024 (Gampaha District )

 

Click here to view project details

Provincial Council Project - 2024 (Gampaha District)

Click here to view project details

=================

Construction School Development Science labs - 2nd step 2017 Colombo District - 2017

Click here to view project details

Rural Infrastructure Development Programme - 2017 Colombo District

Click here to view project details

2024 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

290 / ඒ - ඇටිකෙහෙල්ගල්ල බටහිර

  • ගොරොක්ගහදෙණිය වැව ප්‍රතිසංස්කරණය හා මිණුම් කටයුතු
  • හෙට්ටිවත්ත සහ සියබලාගමුව පාර දෙපස කාණු පද්ධතිය සැකසීම (වැවට ජලය බසින)
  • සරත් මහතාගේ නිවස අසලින් යන බැවුම් සහිත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
  • සිංගර් වත්ත දෙසට ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම
  • සුසාන භූමිය අසල පොදු ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
  • නිල් දිය දහර ප්‍රජා ජල සමිතිය සෘජු අධීක්ෂණය යටතට ලබා දීම ක්‍රමවත් කිරීම

286/ඩී - ගෝනහේන දකුණ

  • ගෝනි සංස්ථාව අසල අමුණ සැකසීම

A/බලිවිල

  • සේවා පියසට හා ප්‍රජා ශාලාවට ජල පහසුකම් ලබාදීම
  • ්‍රීඩා පිටියක අවශ්‍යතාවය
  • වෙල් යායට ට්‍රැක්ටර් පැන්නුමක අවශ්‍යතාවය
  • අබලන් මාර්ග සියල්ල සංවර්ධනය කිරීම
  • අනාරක්ෂිත බෝක්කු අළුත්වැඩියාව
  • වෙල් ආශ්‍රිත පැති බැමි ඉදිකිරීම

297/ඒ, මාලිගාතැන්න

  • මාලිගාතැන්න විවේක සේනාසනය සහ එම ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම
  • මල්වතුහිරිපිටිය, මාලිගාතැන්න, කඳුමුල්ල, අඹගස්පිටිය දක්වා දිවෙන බස් රථයක් ධාවනයේ යෙදවීම
  • මල්වතුහිරිපිටිය ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම
  • ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇති කිරීම
  • සංවර්ධනය කලයුතු මාර්ග සංවර්ධනය කිරීම

295/ඒ, බටේපොල උතුර

  • ශාන්ත මහතාගේ කුඹුර අසලසිට එම.බී.වජිරා මල් කාන්ති මියගේ කුඹුර අසළ කමත දක්වා මාර්ගයක් ලෙස පස් පුරවා සකස් කර දීම.( වැව් කුඹුරු යාය කිලෝමීටර 1.5 ක් පමණ

287/ඩී, කිරිල්ලවල උතුර

  • අබලන් මාර්ග සියල්ල සංවර්ධනය කිරීම
  • සේවා පියසේ වැඩ කටය්‍රතු අවසන් කිරීම
  • ස්වයං රැකියා ලාබීන් සඳහා වෙලඳපලක් ඉදි කිරීම

287/බී - කිරිල්ලවල දකුණ

  • අබලන් මාර්ග සියල්ල සංවර්ධනය කිරීම
  • පුරන් කුඹුරු නැවත වගා කිරීම
  • ස්වයං රැකියා ලාබීන් සඳහා වෙලඳපලක් ඉදි කිරීම

302, ඌරුවල බටහිර

  • ගොරොක්ගහ කුඹුඑ ටැක්ටර් පැන්නුම ඉදිකිරිම.
  • පර්ගහකුඹුර ට්‍රැක්ටර් පැන්නුම.
  • සිරි සීවලි දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කටයුතු නිම කිරිම.
  • වසමේ අබලන් මාර්ග සියල්ල සංවර්ධනය කිරිම.

285 - උඩුපිල උතුර

  • පානීය නල ජලය ලබාදීම
  • රජයේ නිලධාරීනි සඳහා සේවා පියසක් ලබාදීම
  • ස්වයං රැකියා ලාබීන් සඳහා වෙලඳපලක් ඉදි කිරීම

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top