2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීම
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 23 වන වගන්තිය යටතේ පත්කර ඇති මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරි සහ නම් කළ නිලධාරි පිළිබඳ විස්තර පහත දැක්වේ:
| තොරතුරු නිලධාරි | නම් කළ නිලධාරි |
| ආර්.පී.ඩී.පී.එල් රාජපක්ෂ මිය , සහකාර ප්‍රාදේශීය ලේකම් |
ජී.බී.එම්.එල්.බණ්ඩාර මයා , ප්‍රාදේශීය ලේකම් |
| මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රම්මුතුගල, කඩවත, ශ්‍රී ලංකාව. |
මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රම්මුතුගල, කඩවත, ශ්‍රී ලංකාව. |
| දුරකථන: +94 112 973 804 ෆැක්ස් :+94 112 973 804 විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
දුරකථන: +94 112 970 713 ෆැක්ස් :+94 112 970 713 විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |














