2024 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

290 / ඒ - ඇටිකෙහෙල්ගල්ල බටහිර

  • ගොරොක්ගහදෙණිය වැව ප්‍රතිසංස්කරණය හා මිණුම් කටයුතු
  • හෙට්ටිවත්ත සහ සියබලාගමුව පාර දෙපස කාණු පද්ධතිය සැකසීම (වැවට ජලය බසින)
  • සරත් මහතාගේ නිවස අසලින් යන බැවුම් සහිත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
  • සිංගර් වත්ත දෙසට ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම
  • සුසාන භූමිය අසල පොදු ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
  • නිල් දිය දහර ප්‍රජා ජල සමිතිය සෘජු අධීක්ෂණය යටතට ලබා දීම ක්‍රමවත් කිරීම

286/ඩී - ගෝනහේන දකුණ

  • ගෝනි සංස්ථාව අසල අමුණ සැකසීම

A/බලිවිල

  • සේවා පියසට හා ප්‍රජා ශාලාවට ජල පහසුකම් ලබාදීම
  • ්‍රීඩා පිටියක අවශ්‍යතාවය
  • වෙල් යායට ට්‍රැක්ටර් පැන්නුමක අවශ්‍යතාවය
  • අබලන් මාර්ග සියල්ල සංවර්ධනය කිරීම
  • අනාරක්ෂිත බෝක්කු අළුත්වැඩියාව
  • වෙල් ආශ්‍රිත පැති බැමි ඉදිකිරීම

297/ඒ, මාලිගාතැන්න

  • මාලිගාතැන්න විවේක සේනාසනය සහ එම ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම
  • මල්වතුහිරිපිටිය, මාලිගාතැන්න, කඳුමුල්ල, අඹගස්පිටිය දක්වා දිවෙන බස් රථයක් ධාවනයේ යෙදවීම
  • මල්වතුහිරිපිටිය ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම
  • ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇති කිරීම
  • සංවර්ධනය කලයුතු මාර්ග සංවර්ධනය කිරීම

295/ඒ, බටේපොල උතුර

  • ශාන්ත මහතාගේ කුඹුර අසලසිට එම.බී.වජිරා මල් කාන්ති මියගේ කුඹුර අසළ කමත දක්වා මාර්ගයක් ලෙස පස් පුරවා සකස් කර දීම.( වැව් කුඹුරු යාය කිලෝමීටර 1.5 ක් පමණ

287/ඩී, කිරිල්ලවල උතුර

  • අබලන් මාර්ග සියල්ල සංවර්ධනය කිරීම
  • සේවා පියසේ වැඩ කටය්‍රතු අවසන් කිරීම
  • ස්වයං රැකියා ලාබීන් සඳහා වෙලඳපලක් ඉදි කිරීම

287/බී - කිරිල්ලවල දකුණ

  • අබලන් මාර්ග සියල්ල සංවර්ධනය කිරීම
  • පුරන් කුඹුරු නැවත වගා කිරීම
  • ස්වයං රැකියා ලාබීන් සඳහා වෙලඳපලක් ඉදි කිරීම

302, ඌරුවල බටහිර

  • ගොරොක්ගහ කුඹුඑ ටැක්ටර් පැන්නුම ඉදිකිරිම.
  • පර්ගහකුඹුර ට්‍රැක්ටර් පැන්නුම.
  • සිරි සීවලි දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කටයුතු නිම කිරිම.
  • වසමේ අබලන් මාර්ග සියල්ල සංවර්ධනය කිරිම.

285 - උඩුපිල උතුර

  • පානීය නල ජලය ලබාදීම
  • රජයේ නිලධාරීනි සඳහා සේවා පියසක් ලබාදීම
  • ස්වයං රැකියා ලාබීන් සඳහා වෙලඳපලක් ඉදි කිරීම
Scroll To Top