මෝටර් රථ ආදායම් බලපත්ර නිකුත් කිරීම සඳහා TIN සහතිකය (බදු ගෙවන්නා හඳුනා ගැනීම අංකය) ඉදිරිපත් කිරීම
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද SEC/2026/E/07 අංක දරන 2026.09.22 දිනැති චක්රලේඛය අනුව 2026.11.01 දින සිට වාහන ආදායම් බලපත්රයක් ලබා ගැනීමේදී TIN සහතිකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව කාරුණිකව දන්වා සිටිමි.
පළාත් මෝටර් රථ කොමසාරිස්
















