මෝටර් රථ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා TIN සහතිකය (බදු ගෙවන්නා හඳුනා ගැනීම අංකය) ඉදිරිපත් කිරීම

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද SEC/2026/E/07 අංක දරන 2026.09.22 දිනැති චක්‍රලේඛය අනුව 2026.11.01 දින සිට වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීමේදී TIN සහතිකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව කාරුණිකව දන්වා සිටිමි.

පළාත් මෝටර් රථ කොමසාරිස්

ird im

Scroll To Top